Search
 

Herbline Iginee

Posted on 26-Feb 02:41:am, Panadura , Kaluthara

Rs 1,850

By Menaka De Silva
Specification
Type: Nutraceutical
Delivery: Delivery Available
Description
හෙළයන්ගේ හෙළ පානය "ඉගිනි ඇට පානය" ලෙඩ රෝග රාශියක් නිවාරණය කිරීම හා සිරුරේ විශ ඉවත් කර ලේ පිරිසිදු කිරීමේ අති ප්‍රබල ඖෂදීය ගුණයක් ඇති ඉගිනි ඇට හොදින් සෝදා වේලා කබලේ බැද පානය කිරීමට අපේ රටේ පැරැන්නන් පුරුදුවී සිට ඇත. ඉගිනි ඇට කුඩු හැන්දක් උණුවතුරට දමා එළකිරිද මිශ කර පානය කිරීමෙන් බොහෝ රෝග නිවාරණය වූ බව පැරණි පත පොතෙහි සදහන්ය . රාත්‍රි කාලයේදී ඉගිනි ඇට තැබිලි ගෙඩියකට දමා පසුවදා පානය කිරීමෙන් මුත්‍රාශයේ බොහෝ රෝග සුව වන බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම පහත දැක්වෙන ප්‍රතිලාභ ඉගිනි ඇට පානයෙන් ලබා ගත හැකි බව බොහෝ දෙනාගේ මතයයි, -ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය සමතුලිත කිරීම - අමාශගත රෝග නිවාරණයට -මුත්‍රා මාර්ගයේ ඇති වන බොහෝ රෝග සුව වීමට - ශරීරයේ ඇතිවන විශ ඉවත් වීම නිසා නිරෝගී සමක් ඇති වීම -මල බද්දය වළක්වා ගැනීමට -වකුගඩු රෝග වළක්වාගැනීමට -රැධිරය පිරිසිදු කිරීමට ග්‍රාමීය පරිසරයේ වැවු අමුණු ආශ්‍රිතව ඉගිනිගස් පැල කලේ වැවට වැටෙන ඉගිනි ඇට හරහා ජලය පිරිසිදු කිරීමේ පරමාර්ථයෙන් බව පොත්පත්වල සදහන්ය . හෙළයන්ගේ පානය ඉගිනි ඇට පානය දැන් ඔබටත් උදෑසන පෝෂණීය පානයක් ලෙස ලබා ගත හැක. 400g රු. 1850/=කි.
Menaka De Silva
Veryfied Seller

Kaluthara

0721492733
Click and contact seller
Chat Now
125
0721492733
Click and contact seller

Similar Ads