Search
 

අක්කර 01 ක තේ ඉඩමක් විකිණීමට

Posted on 23-Feb 03:56:am, Pitabeddara, Matara

Negotiable

By Kaushalya Srini De Silva
Specification
Type:
Land Size:
Description
අක්කර 01 ක තේ ඉඩමක් විකිණීමට තේ සහිත කුරුදු ඉඩමක් ඉක්මනින්ම විකිනීමට තිබේ අක්කර 1කි. සියබලාගොඩ බටහිර, පිටබැද්දර (මාතර දිස්ත්‍රික්කයේ ) පර්චසය 25,000/= පොල් ගස් 8ක් කොස් ගස් 2ක් කුරුදු අක්කර 1/4 ක් අලුත් තේ වගාව අක්කර 3/4ක් රතු පස් සහිත බිම. පිරිසිදු ඔප්පු සහිත වේ. මුදල් හදිස්සික් බැවින් මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය. අමතන්න ගුණවර්ධන මහතා 0712524926( whatsapp or call) 0775292507( call)
Kaushalya Srini De Silva
Veryfied Seller

Matara

0712524926
Click and contact seller
Chat Now
156
0712524926
Click and contact seller

Similar Ads