Search
 

අප ගැන බිදක් ...

2016 මාර්තු 25 වන දින ඒකපුද්ගල ආයතනයක් ලෙස ලියාපදිංචි කරන ලද බලමුද.lk ආයතනය, පුරා වසර 5 ක් ඔබ වෙතට බලමුද.lk වෙබ් පිටුව රැගෙන එන ලදී . මෙම ආයතනය 2021 දී පෞද්ගලිකරණය කරමින්, තරුණ අධ්‍යක්ෂක මඩුල්ලක් සමග නැවුම් මුහුණුවරකින් ඔබ වෙත ගෙන ඒමට කටයුතු සම්පාදනය කොට ඇත.

ලොව දැනට වැඩිම වේගයකින් සේවකයන් අතට මුදල් පත් වන MLM- බහු මට්ටමේ අලවිකරණ ක්‍රමවේදය අනුගමනය කරමින් අප ආයතනය ඔබ වෙතට බලමුද.lk වෙබ් අඩවිය ගෙන එන්නෙමු.

බලමුද.lk වෙබ් අඩවිය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව උදෙසා නිර්මාණය කරන ලද්දකි . මෙම කොවිඩ් වසංගත සමයේදී කොපමණ සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර පැවතියද අන්තර්ජාලය ඔස්සේ ඔවුන් වෙත ගැනුම් කරුවන් සපයා ගැනීම අසීරු වී පවතී . එම ව්‍යාපාරිකයන් උදෙසා නිර්මාණය කරන ලද බලමුද.lk වෙබ් අඩවිය මගින්, සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරික සැපයුම්කරුවන්ට අතරමැදියන් නොමැතිව ගැණුම්කරුවන් වෙත භාණ්ඩ හා සේවා සැපයීමටත් ,ගැණුම්කරුවන්ට අතරමැදියන් නොමැතිව භාණ්ඩ හා සේවා ලබා ගැනීමටත් ඉඩ ප්‍රස්ථාව සැලසෙයි.

බලමුද .lk අප ආයතනයේ අරමුණ වනුයේ ශ්‍රී ලාංකීය ව්‍යාපාර වලට අත්වැලක් සපයමින් විදේශ විනිමය ශ්‍රී ලංකාව තුලට ගෙන ඒමයි

A little about us ...

Balamuda.lk was registered as a sole proprietorship on March 25, 2016, and we have been bringing the balamuda.lk web page for 5 years. The company is set to be privatized in 2021 and bring you a fresh look with a young board of directors. Following in the footsteps of MLM-Multi-Level Marketing, the world's fastest-growing cash-for-service platform, we bring the balamuda.lk website to you. Balamuda.lk is a website created for the small and medium business community. No matter how many small and medium- sized businesses exist during this Covid epidemic, it is still difficult to find buyers for them online. The Balamudu.lk website allows small and medium-sized business suppliers to provide goods and services to buyers without intermediaries, and buyers to receive goods and services without intermediaries. balamuda.lk our mission is to support Sri Lankan businesses and bring foreign exchange into Sri Lanka.