Specification
Type: Hotel
Description
අපගේ ඖෂධීය ආයුර්වේද සුවතා මධ්‍යස්ථානය සමඟින් ඔබේ දෛනික ආතතිය දුරු කර මෘදු ලෙස විවේක ගන්න සහ සන්සුන් නින්දක් සමඟ ඔබේ ශරීරය සහ මනස සැහැල්ලු කරන්න.
ෆුල් බොඩි මසාජ්, කොන්දෙ වේදනා සම්බාහනය, හිස සහ උරහිස් සම්බාහනය, පාද සම්බාහනය, ක්‍රීඩා සම්බාහනය
වැඩි විස්තර සදහා අපගේ දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න