Search
 

කන්ටේනර් රිය සහයක ඇබෑර්තු

Posted on 18-May 12:17:pm, Kurunegala, Kurunegala

Negotiable

By Apeksha Recruitments & Security consultation
Specification
Type: Private
Description
කන්ටේනර් රිය සහයක ඇබෑර්තු වරාය ප්‍රවාහනයේ පුරෝගාමී අප සමාගමට ස්ථීර සේවය සදහා, තෙල් / ඔයිල් බවුසර් ප්‍රවාහනය කන්ටේනර් ප්‍රවාහනය සිමෙන්ති බල්කර් ප්‍රවාහනය සදහා, පළපුරුද්ද ඇති / නැති රිය සහයක මහතුන් සදහා ඇබෑර්තු පවතී. වයස අවු. 18-35 අතර තරුණයන් පමණි. ආහාර නවාතැන් සැපයේ. රු.60000/= වැඩි වැටුපක් ලබා ගත හැක. දැන්ම අමතන්න. 0769975678 0711135515
Apeksha Recruitments & Security consultation
Veryfied Seller

Kurunegala

0770566118
Click and contact seller
Chat Now
216
0770566118
Click and contact seller