Post Your Ad

Have any questions? +94777142890, info@balamuda.lk

කන්ටේනර් රිය සහයක ඇබෑර්තු

Product Details:

කන්ටේනර් රිය සහයක ඇබෑර්තු වරාය ප්‍රවාහනයේ පුරෝගාමී අප සමාගමට ස්ථීර සේවය සදහා, තෙල් / ඔයිල් බවුසර් ප්‍රවාහනය කන්ටේනර් ප්‍රවාහනය සිමෙන්ති බල්කර් ප්‍රවාහනය සදහා, පළපුරුද්ද ඇති / නැති රිය සහයක මහතුන් සදහා ඇබෑර්තු පවතී. වයස අවු. 18-35 අතර තරුණයන් පමණි. ආහාර නවාතැන් සැපයේ. රු.60000/= වැඩි වැටුපක් ලබා ගත හැක. දැන්ම අමතන්න. 0769975678 0711135515

Specification:

  • Type: Private

Do you Have Something To Sell?

Post your ad on classipost.com