Search
 

නෞකා අලුත්වැඩියා කටයුතු සදහා සේවකයන් බදවා ගැනීම

Posted on 18-May 12:23:pm, Kurunegala, Kurunegala

Negotiable

By Apeksha Recruitments & Security consultation
Specification
Type: Private
Description
නෞකා අලුත්වැඩියා කටයුතු සදහා සේවකයන් බදවා ගැනීම දෙස් /විදෙස් ‍නෞකා අලුත්වැඩියා සේවා කටයුතු සදහා පළපුරුද්ද ඇති/ නැති සේවකයන් අවශ්‍යයි. වයස අවු. 18-45 අතර. ආහාර නවාතැන් සැපයේ. මුලික වැටුප + අතිකාල දීමනා සමග රු.60000/= ඉක්මවූ වැටුපක් උපයා ගත හැක. මාස 03ක ආධුනික කාලයකින් පසු සේවා සහතික සමග ස්ථීර සේවයට සුදුසුකම් සම්පූර්ණ කෙරේ. වසරක් ඉක්මවූ සේවකයන්ට නොමිලේ විදේශ ගතවීමේ හැකියාව ඇත. ඔබත් මේ සදහා කැමැත්තක් දක්වන්නේ නම් කොළඹ වරාය ආශ්‍රිත නැව් සේවා සපයන සමාගමක සාඩම්බර සේවක මහතෙකු ලෙස ඵක්වන්නැයි අපි ඔබට මෙයින් ඇරයුම් කරමු. සම්මුඛ පරීක්ෂණ සදහා අමතන්න. 0760200256 0712706693
Apeksha Recruitments & Security consultation
Veryfied Seller

Kurunegala

0770566118
Click and contact seller
Chat Now
137
0770566118
Click and contact seller