Search
 

House For Sale In Wattala

Posted on 01-Jul 03:59:am, Wattala, Gampaha

Rs 25

By Thanura Perera
Specification
Land Size: 11.1 Perches
ESS:
Bath Room: 1
Bed Room: 2
Size:
Description
වත්තල හැදල පාරේ, නායකකන්ද පල්ලිය පිටුපස පිහිටි මෙම විශාල නිවස සහ කුඩා කුලී නිවාස දෙක සහිත ඉඩම විකිණීමට ඇත. පර්චස් 11.1 ඇත. කාමර 2 සාලය කුස්සිය ඇටෑච් බාත්රූම් සහ නිවසටම අයත් කඩ කාමරය, තවද මෙම නිවසට අමතරව ඊට පිටුපසින් කුඩා නිවාස දෙකක් ඇත. (කුලියට දීමට හැකි.) * වැහි වතුර යෑම සදහා කාණු පද්ධති. * ක්‍රොන්ක්‍රීට් අඩි 20 පාර * වැස්සට යට නොවන ස්ථානයකි. *කෙරවලපිටිය හන්දියට මීටර් 800 *හැදල හන්දියට 2KM * කෙරවලපිටිය කීල්ස් එකට 900M * ලගම බස් නැවතුම්පොළට 800M * නායකකන්ද පල්ලියට 300M * හැදල පන්සලට 1KM * වත්තල ඇන්තනීස් විද්‍යාලයට 3KM * හැමදේටම ලග ඉතා වටිනා ප්‍රදේශයක පිහිටි මෙම නිවාසය සහිත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. අදම ආමතන්න. 0772282001
Thanura Perera
Veryfied Seller

Gampaha

0772282001
Click and contact seller
Chat Now
92
0772282001
Click and contact seller