Search
 

House for Sale Moratuwa

Posted on 07-Nov 12:33:pm, Katubedda, Colombo

Rs 26,500,000

By Asha Wasana
Specification
Land Size: 6.5
ESS:
Bath Room: 2
Bed Room: 4
Size: 2800
Description
මොරටුව කටුබැද්ද, ගාලු පාරට 150m ක් දුරින් පිහිටා ඇති තෙමහල් නිවස,
යට තට්ටුවේ කාමර දෙකයි නානකාමර එකයි, දෙවන තට්ටුවේ කාමර දෙකයි නාන කාමර එකයි, උඩ රූෆ්ටොප් එක හොදින් ඉඩකඩ සහිතව ඇත.
ඉක්මනින් විකිනීමට.
නිවසේ ඉදිරියට වෙන්න මාසිකව ආදායම රු.30000/- ක් වන කඩ කාමරයක්ද ඇත.අවශ්‍යයිනම් එය ගරාජයටද ගත හැක.
වට තාප්ප ගසා ඇත.ඉඩම පර්. 6.5, නිවස වර්ග අඩි 2800යි.
නො.17, වීර පුරන්අප්පු මාවත,ද මෙල් මාවත, ලක්ශපතිය, මොරටුව.
දු.ක.: 0714446800 /
0770581202
Asha Wasana
Veryfied Seller

Colombo

0714446800
Click and contact seller
Chat Now
224
0714446800
Click and contact seller