Search
 

Generator Specialist

Posted on 13-Nov 04:32:am, Yakkala , Gampaha

Negotiable

By Multiline electrical
Specification
Type: Financial / Legal
Description
සියලුම වර්ගවල විදුලිජනක යන්ත්‍ර (ජෙනරේටර් ) වගකීමක් සහිතව අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම

ජෙනරේටර් මෝටර් රී වයින්ඩින් කිරීම

AVR කාඩ් ගවනර් කාඩ් සැපයීම සහ සවිකර දීම

විදුලිජනක යන්ත්‍ර ස්වයංක්‍රීයව පනගැන්වීම සදහා ATS පැනල් සකස් කර සවි කිරීම

ජෙනරේටර් සවුන්ඩ්
පෲප් කිරීම එන්ජින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම ඇතුළු දිවයින පුරා සියලුම සේවාවන් ක්‍රමානුකූලව වගකීමක් සහිතව අප ආයතයේදී සිදු කරවා ගැනීම සදහා අමතන්න

Multiline electrical
0762321003 0332221365
Multiline electrical
Veryfied Seller

Gampaha

0762321003
Click and contact seller
Chat Now
153
0762321003
Click and contact seller

Similar Ads