Search
 

JOB VACANCY OVERSEAS

Posted on 26-Nov 03:42:am, Nawala, Colombo

Negotiable

By MONARO SECURITY SERVICE
Specification
Type: Full Time
Description
ඔබේ රට රැකියාවක සිහිනය සැබෑ කරගන්න MONARO SECURITY ආයතනය හා එක් වන්න

ඔබ කලයුත්තේ අවුරුද්දක කාලයක් අප හා සේවය කිරීමයි


එම කාල සීමෙවේදි ඔබට ලැබෙන දේ

ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලා සහකික පත්‍රයක්

ආරක්ෂක නිළධාරි පුහුණු පාඨමාලා සහතික පත්‍රයක්

ගිනි නිවීමේ පුහුණු පාඨමාලා සහතික පත්‍රයක්

ප්‍රථමාධාර පුහුණු පාඨමාලා සහතික පත්‍රයක්

CCTV පුහුණු පාඨමාලා සහතික පක්‍රයක්

අවුරුද්දකට පසු MONARO SECURITY ආයතනයෙන් නිකුත් කරන වසරක සේවා සහතිකයක්

සියළුම පාඨමාලා වායුසමනය කල ශාලා හි පවත්වනු ලබයි

දිවා ආහාරය නොමිලේ සපයනු ලබයි

අවුරුද්දක කාලයෙන් පසු පිටරට රැකියා වීසා සහ ගුවන් ටිකට් පතක් ලබා දේ

මෙහෙයවීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරී සහා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සහභාගීක්වයෙනි

සියළු විමසීම්

071 195 0760
MONARO SECURITY SERVICE
Veryfied Seller

Colombo

071 195 0760
Click and contact seller
Chat Now
206
071 195 0760
Click and contact seller