Search
 

Customer Cordinetor Job Vacancy

Posted on 11-Dec 04:54:am, Wennappuwa, Puttalam

Negotiable

By Auto Chat Pvt Ltd
Specification
Type: Private
Description
Auto Chat Pvt Ltd
Wennappuwa Branch

අප ආයතනය මෝටර් කාර් අළුත් වැඩියා කටයුතු සිදුකරන ආයතනයකි

Customer Cordinetor

- වයස අවු 23 - 35 (කාන්තා)
- අ.පො.ස (උ.පෙ)
- මූලික වැටුප 25000 + 5% commission
- තමන්ගේ කැපවීම මත 45000 - 100000 ලබාගත හැක
- Social Media , FB, Instagram සහ tiktok හැසිරවීමේ මනා පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ
- Graphic designing, Customer handling සහා විකුණුම් ප්‍රවර්ධන හැකියාව විශේෂ සුදුසුකමකී

ඔබ ප්‍රධානව කල යුත්තේ අප ආයතනයේ කටයුතු සහා පාරිභෝගිකයින් කළමනාකරණය කර ගැනීමයි

විමසීම්
0742594771

Auto Chat Pvt Ltd
Wennappuwa Branch
Auto Chat Pvt Ltd
Veryfied Seller

Puttalam

0742594771
Click and contact seller
Chat Now
107
0742594771
Click and contact seller