Search
 

Nilu Fabric Bathik

Posted on 18-Dec 03:08:am, Kandy , Kandy

Negotiable

By Nilu fabric
Specification
Description
ලස්සනට ඉන්න, හැඩට අදින්න, අපේ දේ අගයන්න, වෙනස් දේ කරල බලන්න.

Nilu Fabric

ශ්‍රී ලංකාවේ බතික් කලාවේ පෙරලිකාර මෝස්තර රැසක් සමගින්.

එන්න නුවරට,
නැතිනම් කතා කරන්න.
ලෝකෙ කොහේ හිටියත් අපිට ඔබ දුර නෑ.

ඔබ කැමතිම බතික් මෝස්තරය,
ඔබ කැමතිම විලාසිතාවෙන්,
සාදාරන අඩුම මිලකට,
වගකීමක් සහිතව,
ඉක්මනින් නිර්මාණය කරවාගන්න.

ඔෆිස් එකට වැඩ බිමට පාසලට සංචාරක කර්මාන්තයට එකී නොකී ඕනෑම ආයතනයකට කැමති කැමති ඩිසයින් වලින්ම,
පිටරට ඉන්න අපේම ලාංකිකයන්ට විතරක් නෙමේ විදේශිකයන්ට වුනත් අපිට පුලුවන් ඕනෑම ලෙසකින් අපගේ නිර්මාණ ලබාදෙන්න.

ඉතින්, ඇයි තවත් බලන් ඉන්නෙ.
කතා කරන්නදැන්ම,

Nilu Fabric
0702248934

වට්සප් කරන්න.
0702109968

ලයික් කරන්න පේජ් එකට,
Nilu Fabric

දේශීය දේ අගයන දේශයට හිතැති දේශීය ආයතනය..
Nilu fabric
Veryfied Seller

Kandy

0702248934
Click and contact seller
Chat Now
180
0702248934
Click and contact seller