Search
 

Aluminum Fabrication & Maintenance

Posted on 18-Dec 03:49:am, Kottawa, Colombo

Negotiable

By Mr.Manoj
Specification
Description
ඔබේ නිවසට දැව උලුවහු ජනෙල් හදන්න බැරිව තැවි තැවී ඉන්නවාද,
හොද නැද්ද ඇලුමිනියම් වලින් ඒ ටික හදාගත්තනම්...
ඔවු, අපිට පුළුවන් ඒ දේ කරල දෙන්න.
නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කර යන්ත්‍රානුසාරයෙන් දක්ශ කාර්මිකයන් ලවා වගකීමක් සහිතව,
ඔබේ නිවසට අවශ්‍ය දොර ජනෙල් උලුවහු ඇතුලු සියලුම අනෙකුත් අවශ්‍යතාවයන් අප ලවා ඇලුමිනියම් මාධ්‍යයෙන් නිමවාගන්න.
කලින් මිලගනන් සාකච්ඡා කරගත හැක.
කල් පවතින ශක්තිමත් අලංකාරවත් වර්ණයන්ගෙන් සමන්විත ඇලුමිනියම් නිශ්පාදන ඔබත් භාවිතා කර බලන්න.
කතා කරන්න අපටවෙනස වටහාගන්න.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සේවය සපයන්න අප සූදානම්.
මනෝජ් : 0774802826
Mr.Manoj
Veryfied Seller

Colombo

0774802826
Click and contact seller
Chat Now
160
0774802826
Click and contact seller