Search
 

English Language and Spoken English SUWINI KURUPPU

Posted on 29-Dec 08:47:am, piliyandala, Colombo

Negotiable

By SUWINI KURUPPU
Specification
Type: Classes
Description
ඉංග්‍රීසි භාෂාව හා කථනය
English Language and Spoken English

පෙර පාසලේ සිට 11 ශ්‍රේණි දක්වා නව කණ්ඩායම් පන්ති ආරම්භය දෙසැම්බර් මස මුල සිට

පන්ති පැවැත්වෙන ස්ථාන

පිළියන්දල තුශිල්පා

කොට්ටාව සහශ්‍රා

දිවයිනටම Online

-Online classes
-Group classes (Physical or Online)
-Home visiting classes


~ඉංග්‍රීසි භාෂාව තනිව කතා කිරීමට හුරු කරවීම.

~නිවසේ හා එදිනෙදා ජීවිතේ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හුරු කරවීම.

~සරල ඉගැන්වීම් ක්‍රමවේදයක් ඔස්සේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම්

~කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ

~මුල සිට ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

ඔබට පවතින ගැටලු අප වෙත යොමු කරන්න.
*විෂය නිර්දේශයෙන් ඔබ්බට දරුවාට ඉංග්‍රීසි කථනය ඔප් නැංවීම අපගේ පරමාර්ථයයි.
*අපගේ පන්ති හා සිසුන්ගේ දක්ශතා පිළිබද තවත් දෑ දැන ගැනීමට අපගේ Face book හා Instagram pages සදහා යොමුවන්න.


English_by_Suwi
With Suwini Kuruppu

අප හා සම්බන්ද වීමට හා විස්තර සදහා අප අමතන්න

Contact or whatsapp us
0755084253
0761120132



SUWINI KURUPPU
Veryfied Seller

Colombo

0755084253
Click and contact seller
Chat Now
149
0755084253
Click and contact seller

Similar Ads