Search
 

ECO BRICKS and MACHINE

Posted on 29-Dec 10:48:am, Nugegoda, Colombo

Negotiable

By Lal Weerasinghe
Specification
Description
තමන්ගේ ගෙදර බිත්ති තමාම සදා ගැනීමට පුළුවන් විදියක් NERD ආයතනය හදුන්වා දෙයි.
බැදීමට බදාම අවශ්‍ය නැත
කපරාරු කිරීම අවශ්‍ය නැත
පොට් අදින්න අවශ්‍ය නැත
පින්තාරු කිරීම අවශ්‍ය නැත
Conduit බට දමන්න බිත්ති කඩන්න අවශ්‍ය නැත.
බාස් කෙනෙක් උවමනා නැත.
මෙය තමාට හෝ වෙනත් කෙනෙකුට දැනුම දී ඉදි කල හැක.
30% වියදම අඩු කරන්න පුළුවන්.

මැෂින් එකක මිල රු 400000/=

ගලකට මිල රු 25/=

පස් කොටස් 12, සිමෙන්ති කොටස් ඵකයි

Eco earth Engineering by Lal Weerasinghe
Nugegoda.
0714306775
Lal Weerasinghe
Veryfied Seller

Colombo

0714306775
Click and contact seller
Chat Now
179
0714306775
Click and contact seller