Search
 

JOB VACANCIES for AC TECHNICIAN and TECHNICAL SUPERVISOR

Posted on 15-Jan 10:15:am, Rathmalana, Colombo

Negotiable

By RATNA TECHNICAL MAINTENANCE
Specification
Type: Other
Description
RATNA TECHNICAL MAINTENANCE
AC Engineers
RATMALANA

වසර 3 වඩා පලපුරුදු වායු සමීකරණ කේෂ්ත්‍රයේ නියතු අයට රැකියා අවස්ථා

- *වායුසමීකරණ කාර්මික ශිල්පීන් සහා වැඩ පරීක්ෂකවරයකු අවශ්‍යයි.*

- ඉතා අකර්ෂණීය වැටුප්

- වයස අවු 18-35 අතර

- කැපවීම මත දීරි දීමනා

- අතිකාල දීමනා

- වෘතීය සුදුසුකම් අත්‍යවශ්‍යයි

- සේවා පලපුරුද්ද අනිවාර්ය වේ
- රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමකි
හහහ
- නවාතැන් පහසුකම් ඇත

- සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදි සියළු සහතික පත් ඉදිරිපත කරන්න

- සේවා පුහුණුවක් ලබා දේ

- රත්මලාන පිහිටි අප ආයතනයට පැමිණීමෙන්, ඇමතුමක් ලබාදීමෙන් නැතිනම් WhatsApp මගින්, *ජනවාරි 25 පෙර දැනුම් දෙන්න*

මනා සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලි කාර්මික මහතුන් විමසන්න


0777226660
RATNA TECHNICAL MAINTENANCE
Veryfied Seller

Colombo

0777226660
Click and contact seller
Chat Now
163
0777226660
Click and contact seller