Specification
Type: Full Time
Description
Job Vacancies for AC TECHNICIAN and TECHNICAL SUPERVISOR
RATNA TECHNICAL MAINTENANCE
AC Engineers
RATMALANA
වසර 3 වඩා පලපුරුදු වායු සමීකරණ කේෂ්ත්‍රයේ නියතු අයට රැකියා අවස්ථා
- වායුසමීකරණ කාර්මික ශිල්පීන් සහා වැඩ පරීක්ෂකවරයකු අවශ්‍යයි.
- ඉතා අකර්ෂණීය වැටුප්
- වයස අවු 18-35 අතර
- කැපවීම මත දීරි දීමනා
- අතිකාල දීමනා
- වෘතීය සුදුසුකම් අත්‍යවශ්‍යයි
- සේවා පලපුරුද්ද අනිවාර්ය වේ
- රියදුරු බලපත්‍රය අමතර සුදුසුකමකි
හහහ
- නවාතැන් පහසුකම් ඇත
- සම්මුඛ පරීක්ෂණයට පැමිණීමේදි සියළු සහතික පත් ඉදිරිපත කරන්න
- සේවා පුහුණුවක් ලබා දේ
- රත්මලාන පිහිටි අප ආයතනයට පැමිණීමෙන්, ඇමතුමක් ලබාදීමෙන් නැතිනම් WhatsApp මගින්, ජනවාරි 25 පෙර දැනුම් දෙන්න
මනා සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලි කාර්මික මහතුන් විමසන්න
0777226660