Search
 

NEW VISION OF LIFE exhibition of TWO BOOKLETS at Public Library Colombo 7, Lobby Hall

Posted on 21-Jan 03:30:am, Imbulgoda , Gampaha

Negotiable

By Saliya Samarawickrama
Specification
Type: Book
Delivery: Delivery Available
Description
“ජීවිතයේ නව දැක්ම “පොත් දෙකේ දොරට වැඩුමේ ප්‍රදර්ශනය

1.ඔබගේ තෙවන ඇස විවර කරගන්න
2.ඔබ තුළ ඇති නිධානය සොයා ගන්න



- මහජන පුස්තකාලය කොළඹ 7, ලොබි ශාලාවේදී
- ජනවාරි 27/28/29 දින
- වෙලාව උදේ 10 සිට සවස 5 දක්වා
- ඇතුල්වීම නොමිලේ
- තැපෑලෙන් පොත් දෙකම
රු 350/= මුදලකට ගෙන්වා ගත හැක
- ඔබට මාර්ගගතව ඇණවුම් කළ හැකිය
- ඉංග්‍රීසි, සිංහළ සහා දෙමළ යන භාෂා තුනෙන්ම ලබා ගත හැක
- තවත් භාෂා පහකට පරිවර්තන සකසමින් පවතී ,ඉදිරියේදී ලබාගත හැක.


අපේ ජීවිතයට ඉතා වැදගත්…

කියවීමට පහසුය
තබා ගැනීමට පහසුය
රැගෙන යාමට පහසුය
තේරුම්ගැනීමට පහසු
මතක තබා ගැනීමට පහසු,

අවසානයේ,ඔබ මේ කුඩා පොත් දෙක කියවීමෙන්..

“ජීවත් වීමට පහසුය"

විමසීම්
0777797614
සාලිය සමරවික්‍රම
Saliya Samarawickrama
Veryfied Seller

Gampaha

0777797614
Click and contact seller
Chat Now
223
0777797614
Click and contact seller