Search
 

නිවසක් විකිණීමට

Posted on 23-Jan 09:44:am, Pitakotte, Colombo

Rs 17

By Thusitha Balasooriya
Specification
Land Size: 4
ESS:
Bath Room: 2
Bed Room: 4
Size: 1250
Description
? පිටකෝට්ටේ සහ ඇතුල්කෝට්ටේ මැදිව මනරම් වෙට්ලන්ඩ් පාර්ක් සමීපයේ බැද්දගාන ප්‍රධාන පාරට මීටර් 50 ක් දුරින් අංගසම්පුර්ණ දෙමහල් නිවසක් වැඩිම ඉල්ලුමට

-පර්චස් 4 යි (පර්චසය ලක්ෂ 35), කාමර 4 යි, ටයිල් නානකාමර 2 යි.

-මහල් දෙකම කාමර දෙකකින් සහ නානකාමරයකින් සමන්විතයි

-පහළ මාලයේ එක් වාහනයක් නැවැත්වීමට ඉඩ ඇත.

-විසිත්ත කාමර 2 ක්, පහළ මුළුතැන්ගෙය සහ ඉහළ විශාල බැල්කනියක්ද ඇත.

-තනි නිවසක් හෝ නිවෙස් දෙකක් ලෙස භාවිතා කළ හැකියි. ඇතුලෙන් සහ පිටතින් පඩිපෙල් ඇත.

-නුගේගොඩ, බත්තරමුල්ල, තලවතුගොඩ, පැලවත්ත සහ රාජගිරිය නගරවලට විනාඩි 5 යි.

-රෝහල්, සුපිරි වෙළඳසැල්, හෝටල්, උද්‍යාන සහ ඇවිදින මංතීරු ඇතුළු සියලු පහසුකම් අතේ දුරින්

-නිරවුල් ඔප්පු හා අනුමත බිම් සැලසුම් සහිතයි.

? මිල රු. මිලියන 17.5 යි. (ඉක්මනින් මුදල් ගෙවන ගැණුම්කරුවන්ට විශේෂ වට්ටමක් හිමි වේ.)

නිවස පරීක්ෂා කිරීමට වෙලාවක් වෙන්කරවා ගැනීමට දැන්ම කතා කරන්න.
0774955553
0706955553

Google location: https://goo.gl/maps/bJmAkCKmrmhG6njN7
Thusitha Balasooriya
Veryfied Seller

Colombo

0774955553
Click and contact seller
Chat Now
124
0774955553
Click and contact seller