Search
 

CAKE Baking & Decorating Basic Course MADU CAKE CREATIONS AND ACADEMY Kirindiwela0

Posted on 25-Jan 01:46:am, Kiridiwela, Gampaha

Negotiable

By Madumali Dissanayake
Specification
Description
MADU CAKE CREATIONS AND ACADEMY
Kirindiwela

CAKE Baking & Decorating Basic Course

** පාරිභෝගික අවශ්‍යතාවය සැමදා එකලෙස පවතින කේෂ්ත්‍රයක ඔබත් නියැලෙන්න**

** සැමදා පවතින තමන්ගේම ව්‍යාපාරයක් සඳහා ආරම්භයක් ලබාගැනීමට අනගි අවස්ථාවක්**

කේක් පාඨමාලාව

- මූලික දැනුම අවශ්‍ය නොවේ

- මුල සිට ඉතා සරලව

- වයස් සීමාවක් නැත

- පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක්

- පාඨමාලා කාලය මාස දෙකයි

- ආරම්භක දිනය 2023 ජනවාරි 29 වන ඉරු දින

- වේලාව උදෑසන 9 සිට දහවල් 12 දක්වා

- මෙහෙයවීම මධුමාලි දිසානායක

- ස්ථානය කිරිඳිවැල MADU CAKE

- සීමිත ඉඩකඩ බැවින් ඔබේ අසුන දැන්ම වෙන්කරවාගන්න


විමසීම්
0772314024
0712322560
Madumali Dissanayake
Veryfied Seller

Gampaha

0772314024
Click and contact seller
Chat Now
228
0772314024
Click and contact seller