Search
 

SPA Therapist Ayurvedha Therapy wariyan NEEROGA WELLNESS

Posted on 21-Feb 04:35:am, Maharagama , Colombo

Negotiable

By Neeroga wellness
Specification
Type: Full Time
Description
ආයුබෝවන් ...

- නගර වල ශාකා 25 කට වඩා පිහිටලා තියෙන අපගේ ආයුර්වේද SALOON & SPA ආයතන වලින් ඔබ කැමති ඕනෑම ශාකාවක තෙරපිවරියක් ලෙස සේවය කිරීමට කදිම අවස්තාවක් ....


- මාසෙට ලක්ෂ 3 කට වඩා වැඩි වැටුපක් ස්තීරවම ගන්න පුලුවන්...

- Full time හෝ Part time ලෙස සේවය කිරීමේ හැකියාව .....

- ඔයා අලුත් කෙනෙක් නම් පැය 4ක පුහුනුවක් අපි දෙනවා නොමිලේ...වටිනා සහතිකයකුත් එක්ක...,

- මාසෙට නිවාඩු 6 ක් හෝ ඊටත් වැඩියෙන් ගන්න පුලුවන් ....

- කෑම බීම,ඉදුම් හිටුම් නොමිලේ.....

- නිල ඇදුම් නොමිලේ ....

- ආරක්ශාකාරී, සුව පහසු, වායුසමීකරණය කරන ලද සේවා පරිසරය ...

- සුහදශීලී සහෝදර සේවිකාවන් සමග එක්ව කටයුතු කිරීමේ හැකියාව....

- වෙනත් ගැටලු වලින් තොරව නිදහසේ සේවය කිරීමේ හැකියාව....

- වයස අවුරුදු 18-35 අතර සිටින ප්‍රිය මනාප පෙනුමක් ඇති සොයුරියනි.... ඔබගේ ජීව්තය ජය ගැනීමට ඇති මේ මහගු අවස්තාව අත් නොහරින්න.....

(තවත් දෙයක්....මේ අපේ ආයතනයේ ඔය ගොඩක් SPA වල තියෙන ගැහැනු ලමයෙකුට නොගැලපෙන කිසිම දෙයක් සිද්ද වෙන්නේ නැහැ ....ඒක සහතිකයි....හොදම දේ මේ කියන්නේ ඇත්ත දැයි ඇවිත් බලන එකයි....ඔය සමාජයේ SPA ගැන වැරදි මතයක් තියෙනවා නම් ඒක අපේ ආයතනය ට නම් අදාල නෑ හොදේ.....)

අමතන්න
070 440 40 40

Neeroga wellness
Veryfied Seller

Colombo

0704404040
Click and contact seller
Chat Now
254
0704404040
Click and contact seller