Search
 

Disa jewelry

Posted on 10-Mar 12:59:pm, Colombo 01, Colombo

Negotiable

By Disa jewelry
Specification
Type: Gold
Brand:Devi Jewellers
Delivery: Delivery Available
Warranty: Warranty Available
Description
Disa jewelry

22Kt රන් ආලේපිත අගනා මෝස්‌තර එකතුවකි.???
?ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වාගත හැක.නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න.??
?ඔබට අවශ්‍ය ඕනෑම මෝස්තරයක් වුවද නිෂ්පදනය කරගැනීමේ අවස්ථාව ඇත??
?මුදු තෝරා ගැනීමේදී ඔබගේ ඇඟිල්ලේ ප්‍රමාණයටම සාදා ගැනීමට හැකිවීම අප සතුව පවතින තවත් විශේෂ තාවයකි.??
?අතින් සාදා නිමකරන ලද ආභරණ නිසා වෙළඳ පොලේ පවතින අනෙකුත් ආනයනික ආභරණ මෙන් නොව, සෑම අතින්ම මෙරට රන් භාණ්ඩ වලට ඉතාම සමාන වේ.( චේන් පමණක් ආනයනික ඒවා වේ.)??
?මාස 4 සිට අවු.2 දක්වා වගකීමක් දෙනු ලැබේ.(භාණ්ඩය අනුව වෙනස් වේ.)
micro plating තාක්ෂනය අප ආයතනය සතුව පවතින නිසා ,ආනයනික නොවන අපගේ භාණ්ඩ සඳහා වගකීමෙන් පසුවද නැවත නැවත රන් අලේප කිරීමට භාර ගනු ලැබේ.
?0772891211??
Disa jewelry
Veryfied Seller

Colombo

0772891211
Click and contact seller
Chat Now
170
0772891211
Click and contact seller

Similar Ads