Search
 

R.K.Interirors

Posted on 19-Jul 12:35:pm, Ragama , Gampaha

Negotiable

By R.K.Interiors
Specification
Type: Repair/Maintenance
Description
සුදුයකඩ ඇලුමිනියම්, යකඩ, වීදුරු, වලින් පැන්ට්‍රි කබඩ්, ගෙදරට කර්‍යාලයට අවශ්‍ය සියලුම නිර්මාන, මේස පුටු කබඩ් සුපර් මාර්කට් සඳහා ට්‍රොලි , ලාච්චු, පර්ටිසිෂන් , වහලවල්, ඩයමන් රැක්, ශූ රැක්, නිමි ඇදුම් කඩවල් වලට ගොන්ඩෝලා, රැක්, පිලිගැනීමේ කවුන්ටර්, ඇතුලු සියලුම දේවල් අපි හදනවා. අපේ කාර්‍යමන්ඩලය ඔක්කොම තරුන පිරිසක් ඉන්නෙ. කස්ටර්මර් ට අවශ්‍ය විදිහට වැඩේ කරලා දෙනවා.

ඔබට අවශ්‍ය සියලු Discounts ගැන දැන ගැනීමට ඔබගේ smart phone එකට අදම Coupon.lk සහ Balamuda.lk ඇප් එක Play store හරහා Download කරගන්න

R.K.Interiors
Veryfied Seller

Gampaha

0764005612
Click and contact seller
Chat Now
551
0764005612
Click and contact seller