Search
 

SAMPATH TUBE WELLS

Posted on 27-Oct 12:02:pm, wellawatte, Colombo

Negotiable

By SAMPATH TUBE WELLS
Specification
Description
නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත් ............

? සම්පත් නළ ලිං කාර්මිකයෝ ???

? දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයකට උවද අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා දෙනු ලැබේ .

? ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම .

? රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව නිවසට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .

? ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දෙනු ලැබේ .

? අවුරුදු 10ක විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැකිය .

? ඉදි කිරීම් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සාදා දෙනු ලැබේ .

? වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා සකස් කර දීම .

අපෙන් ඔබට ලැබෙන සේවා ........................

නළ ලිං ගැසීම .

කලු ගල විද ජලය ලබා දීම .

අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම.

වතුර මෝටර සවි කිරීම .

නළ ලිං අලුත්වැඩියා කිරීම .

නිවාස ඉදිකිරීම සදහා ෆයිලින් ගැසීම .

සොරින් ගැසීම .

? අපි රජයේ අනුමැතිය ලත් ආයතනයකි .

දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාල පිහිටා ඇත .

උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න ☎️ .

? මිල ගණන් කතා කර ගත හැකිය 0779033927 / 0764233927

SAMPATH TUBE WELLS........

ස්තූතියි
SAMPATH TUBE WELLS
Veryfied Seller

Colombo

0779033927
Click and contact seller
Chat Now
289
0779033927
Click and contact seller