Search
 

ඔබත් Fatty Liver තත්වයෙන් පීඩා විදින්නේද?

Posted on 26-Dec 12:38:pm, Kandy, Kandy

Rs 790

By Priyanthe Gunawardena
Specification
Type: Other health services
Description
???????????

ඔබ දන්නවද...

මේ කාලේ වයස් බේදයකින් තොරව ලොකු කුඩා බොහෝ දෙනෙක් පහසුව සහ රසය පමණක් සලකා තෙල් පිටි සීනි අධික ආහාර වලට පුරුදු වී සිටිනවා. ???????????

එහි දීර්ඝ කාලීන ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනෙක් අක්මාව ඉදිමීම ඇතුළු විවිධ අක්මා රෝග වලට ගොදුරු වෙමින් සිටිනවා ?????

විශේෂයෙන්ම අක්මාව ඉදිමීම නැත්නම් Fatty Liver හි ඇති භයානකත්වය නම් අවසන් අදියර වනතුරු කිසිදු රෝග ලක්ෂණයක් හදුනාගත නොහැකි වීමයි. නමුත් අක්මාව සම්බන්ධයෙන් සිදුකරන විශේෂ scan පරික්ෂාවක් මගින් මෙම තත්වය හදුනා ගැනීමට පමණක් පුළුවන්.

නමුත් භයානකත්වය නම් මේවන තෙක් මේ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ස්ථිර විසදුමක් නැති වීමයි ???

ප්‍රතිපලය අවසානයේ Non Alcoholic Sirosis තත්වය මත මරණයට පත්වීමයි.????

මටද අහම්බෙන් සිදුකරන ලද scan පරීක්ෂණයක් මගින් අක්මාව ඉදිමීමට ලක්වී ඇති බව සොයාගැනීමට හැකිවිය.

මේ සදහා ඉතා මිල අධික බටහිර ඖෂධ දීර්ග කාලීනව ලබාදුනත්, එයින් සතුටු දායක ප්‍රතිපල නොලැබුණි.

නමුත් හෙළ වෙදකමට අනුව මේ සඳහා ස්ථිරසාර විසදුමක් ලබාගත හැකි බව දැනගන්නට ලැබුණි.

එහිදී විශේෂයෙන්ම නිර්දේශ කරන ලද්දේ හීන්බෝවිටියා පානයයි. නමුත් නාගරික පරිසරය තුල හීන්බොවිටියා ශාකය සොයා ගැනීම බෙහෙවින්ම දුෂ්කර විය.

මේ සියල්ලටම විසදුමක් ලෙස මෑතකදී Naturelle Ceylon ආයතනය මගින් හදුන්වා දුන් හීන්බෝවිටියා කැප්සියුල් මාස 3 කට ආසන්න කලයක් භාවිතයෙන් ඉතා සාර්ථක ප්‍රතිපල ලැබෙමින් පවතින බව ඉතා සතුටින් පවසමින්. ????

රු 790/- වන එක් බෝතලයක, වරකට කරල් එක බැගින් කෑමෙන් පසු දිනකට දෙවරක් භාවිතයට මසකට සෑහෙන්න කරල් 60ක්‌ අඩංගු වේ.

ඔබද නිතර තෙල් අධික ආහාර රටාවකට හුරු වූ හෝ Fatty Liver තත්වය හදුනා ගත් අයකු නම් මාස කිහිපයක් මෙම ඖෂධය භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලබාගන්න.

අතුරු අබාධ කිසිවක් නැති 100% විශ්වාසයෙන් ඔබත් භාවිතා කර විශිෂ්ඨ ප්‍රතිපල ඔබත් අත්විදින්න. ???

වැඩි විස්තර සදහා : 070 210 2133 අමතන්න.

කරල් 60ක බෝතලය : රු. 790/-

? Cash on Delivery ක්‍රමයට ඔබේ නිවසටම ලබාගත හැකියි.

කුරියර් ගාස්තුව : රු.300/-

Priyanthe Gunawardena
Veryfied Seller

Kandy

0702102133
Click and contact seller
Chat Now
199
0702102133
Click and contact seller