Search
 

ගොඩනැගිලි කඩා ඉවත් කිරීම.

Posted on 13-Jan 11:08:am, Angoda, Colombo

Rs 8,000

By shara construction
Specification
Type: Building/Cosntruction
Description
*මේසන්, ෂටරින්, වඩු, වයරින්,ටයිල්, ටයිටේනියම්, වැහිපීලි
*ඇලුමිනියම් වැඩ, ස්ප්‍රේ පොලිෂ්, වෝටර්බේස්, වෝටර් proofing
*ජලනල, ඉන්ටර්ලොක් ගල් ඇල්ලීම.
*අතරමග නවතා දැමු වැඩ අප විසින් සම්පුර්ණ කර අලංකාර නිමාවක් ලබා දෙන්නෙමු.

අනෙකුත් සේවාවන්,

*ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොළව සුද්ද කර ලෙවල් කිරීම.
*කොන්ක්‍රීට් කඩන බ්‍රේකර් යන්ත්‍ර යොදා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි වල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරීම.
*අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරීම.
*ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරීම.
*ගස් කපා මුල් ගලවා ඉවත් කිරීම.
*කොන්ක්‍රීට් කඩා /කපා ඉවත් කිරීම.
ළිං වළලු බැස්සීම,වතු සුද්ද කිරීම.
*ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම/රතු පස්/ගල්/වැලි
*අලුතින් ඉදිවල ඉදිකිරීම සදහා වර්ග අඩිය රු:8000/=
shara construction
Veryfied Seller

Colombo

0717611612
Click and contact seller
Chat Now
62
0717611612
Click and contact seller