Search
 

ව්‍යාපාර කළමනාකරණය + Online Job

Posted on 17-Jan 06:13:am, Kandy, Kandy

Rs 5,000

By Priyanthe Gunawardena
Specification
Type: Online
Description
????????????
ඔයත් Online Jobs try කරලා try කරලා අසාර්ථක වෙලාද ඉන්නේ ?

? ඒකට ගොඩක්ම හේතුව, හුඟක් අය ඒ business එක ගැන විතරයි දැනුවත් වෙලා ඉන්නෙ. Marketing strategies ගැන කිසිම අවබෝදයක් නෑ.? Customer කෙනෙක් handle කරන හැටි, business එක close කරලා orders අරන් ආදායම් ලබන හැටි ගැන දන්නේ නෑ. ?

? online business කරන ගොඩක් ආයතන Meetings තියලා products ගැනයි, income plans ගැනයි විතරක් කියලා දුන්නට, සාර්ථකව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අවශ්‍ය අලෙවි කළමනාකරණය පිලිබඳ දැනුමක් පුහුණුවක් ලබාදෙන්නෙ නෑ.

? මමත් IT පැත්තෙන් විතරයි study කරලා තිබුනේ. ඒ නිසා මමත් කෙරුවා මේ course එක. Marketing ගැන නොදත් දේවල් ගොඩක් ඉගෙනගන්න ලැබුනා වගේම මං කරන Online Jobs වල ආදායම වැඩිකරගන්නත් ලොකු support එකක් ලැබුනා.

වචන පටලව ගන්නෙ නැතුව මගේ නිෂ්පාදන ගැන පාරිභෝගියන්ට පැහැදිලි කරලා දෙන තැන ඉදන් අන්තිමට order එක අරන් bank account එකට ආදායම ගන්න හැටි දක්වා හැමදේකම පුහුණුක්‌ ලැබුනා ????.

මේක online business කරන අයට වගේම ස්වයං රැකියා කරන අයටත් ගොඩක්ම වටින course එකක්.

ඒ වගේම තමයි මේ course එකෙන් දැනුම පුහුණුව අරගෙන දැනට ඔයා කරන job එක හරි business එක හරි දියුණු කරගන්න වගේම දැනට මුකුත් job එකක් නැති හරි, job එකක් කරන අයට වුනත් අමතර income එකක් ඕන නම්, මේ course එකම use කරලා ඔයාටත් මාසෙකට රු.60,000 කට වැඩි income එකක් ගන්න පුළුවන් විදිහට online business එකකුත් අපිට හදල දෙනවා.

Course එකත් එක්ක මේ හැමදේටම රු.5000 යි වෙන්නෙ.

Zoom වලින් රෑ 8.00 ~ 10.00 සති දෙකක් විතර course එක කෙරෙනවා. Recordings එහෙමත් දෙනවා. හැබැයි Live join වෙන එක තමයි වටින්නෙ.

Course එකේ 5 වෙනි දවසේ ඉදන්ම ඔයාට ආදායම් ගන්නත් පුළුවන්. ආදායම් දිනපතාම ඔයාගෙ bank account එකට ලැබෙනවා. ඒ නිසා ගොඩක් විශ්වාසයෙන් කරන්නත් පුළුවන්.

ඉතිං හිත හිත ඉන්නෙ නැතුව ඔයත් අදම WhatsApp massage එකක් දාල ලියාපදිංචි වෙන්න.

UNITY Marketing Management Course
? Duration: 10 days
? Time: 8.00 pm ~ 10.00 pm
? Medium: සිංහල
? Media: Zoom
? Commencement:
සෑම මසකම 02 වැනිදා සහ 16 වෙනිදා
? Course Fee: Rs.5,000/-

?ඔයාගෙ නම, පදිංචි දිස්ත්‍රික්කය සහ දුරකථන අංකය whatsapp කරලා එවන්න

ප්‍රියන්ත ~ 070 210 2133
Team of Unity Academy
Maharagama

?‍?‍?????‍?‍?????‍?‍?????‍?‍?
Priyanthe Gunawardena
Veryfied Seller

Kandy

0702102133
Click and contact seller
Chat Now
182
0702102133
Click and contact seller