Search
 

ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඩිප්ලෝමා පාඨමාලාව 2024

Posted on 29-Feb 01:31:am, Minuwangoda, Gampaha

Negotiable

By වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව
Specification
Description
ජ්‍යොතිෂය ඉගෙන ගැනිමට කැමති ඔබට මෙන්න හොද අවස්ථාවක් අදම සම්බන්ද වෙන්න..??

ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඩිප්ලෝමා පාඨමාලාව 2024

* ජ්‍යොතිෂ මූලික දැනුමක් ඇති නැති සැමටම හැදෑරිය හැකි භෞතික පන්තියකි.

*හඳහන/ වේලාපත්කඩ සෑදීම /විවාහ පොරොන්දම් බැලීම
* විවාහ මල්වර/ නිවාස නැකත් ඇතුළු සියලූම නැකත් සෑදීම නම් තැබීම හා සුදුසු ඝන තේරීම/මල්වර පල පිළිබඳ සියලුම දේ ඉගැන්වීම..

*ජ්‍යොතිෂ ශාස්ත්‍රය තවදුරටත් ප්‍රගුණ කළ හැකි පොත්පත්වල PDF නොමිලේ ලබාදීම.

https://balamuda.lk/Adz/Adzview/3151/-

ආරම්භය
මාර්තු 10/17 ඉරිදා ප.ව 2.30 ට - කැලණිය

මාර්තු 9/16 සෙනසුරාදා පෙ.ව 11.30ට - මිනුවන්ගොඩ යටියන

මාර්තු 09/16 ,සෙනසුරාදා ප.ව 3.00ට -වේයන්ගොඩ මුද්දරගම

මාර්තු 11/18 සදුදා ප.ව 4.15ට - මිනුවන්ගොඩ NDB බැංකු උඩුමහලේදි

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.- 0714436510
වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව
Veryfied Seller

Gampaha

0714436510
Click and contact seller
Chat Now
70
0714436510
Click and contact seller