Search
 

Thushan Transport and Construction

Posted on 06-Mar 10:15:am, Nugegoda, Colombo

Negotiable

By Thushan Transport and construction
Specification
Description
ගොඩනැගිලි කඩා අබලි ඉවත් කර පොළව සුද්ද කර ලෙවල් කිරීම.
*කොන්ක්‍රීට් කඩන බ්‍රේකර් යන්ත්‍ර යොදා විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි වල කොන්ක්‍රීට් කඩා ඉවත් කිරීම.
*අපගේ කුඩා ලොරි රථ මගින් ඔබගේ නිවසේ සහ ගෙවත්තේ අබලි ඉවත් කිරීම.
*ආරක්ෂිත ලෙස කලු ගල් කඩා ඉවත් කිරීම.
*ගස් කපා මුල් ගලවා ඉවත් කිරීම.
*කොන්ක්‍රීට් කඩා /කපා ඉවත් කිරීම.
ළිං වළලු බැස්සීම,වතු සුද්ද කිරීම.

අනෙකුත් සේවාවන්,
*ගොඩනැගිලි ඉදිකිරීම.

*ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම/රතු පස්/ගල්/වැලි සැපයීම
THUSHAN TRANSPORT AND CONSTRUCTION
NUGEGODA
Thushan Transport and construction
Veryfied Seller

Colombo

0717192868
Click and contact seller
Chat Now
70
0717192868
Click and contact seller