Search
 

රූපලාවන්‍ය පාඨමාලාව

Posted on 13-Mar 02:36:am, Pannipitiya , Colombo

Negotiable

By Wint skill academy Pvt Ltd Pannipitiye
Specification
Type: Hotel
Brand:No Brand
Delivery: Delivery Not Available
Description
*උසස්පෙල අවසන් කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින දූ පුතුන් ට සහ රූපලාවණ්‍ය ක්ශේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙක් ට සම්බන්ධ විය හැකි අලුතින් ආරම්භ වන කෙටි කාලීන පාටමාලා රැසක්...
*උත්සව අවස්ථාවට යාමට සෑම විටම සැලෝන් නොයා තමන් තනියෙන් හැඩවෙන්නෙ කොහොමද ?
*මල් සැකසුම් කර අමතර ආදායමක් ලබාගන්නට පුළුවන් නම් වටිනවා නේද ?
*ගෑනු ලමයි හරිම ආසයි nail art දාන්න ..එහෙම නේද?
*හදිසි අවස්ථාවක hair style එකක් hair setting එකක් නිවැරදිව කරගන්න
වැනි ඔබට අවශ්‍ය සෑම දේම කෙටි පාටමාලා ලෙස උගන්වන්න අපි හිතුවා ..
මොකද සම්පූර්ණයෙන් පාටමාලාක් අවසන් කරන්න කාලය මුදල් නැති අය වෙනුවෙන් ...
තමන්ගේ වැඩටික තනියෙන් කරගන්න ඕනි අය වෙනුවෙන් තමයි මේ පාටමාලා සූදානම් කරලා තියෙන්නේ ...
ආයතනය -Wint skill academy pvt ltd-Pannipitiya
වැඩි විස්තර සදහා 0743261563
078440070 දුරකතන අංක අමතා හෝ whatsapp කර විස්තර ලබාගන්න..
පාටමාලා කාලය සති 4 යි..
පැය 8 යි
දිනය ඔබට පහසු වේලාවක්..
කන්ඩායමකට ලමයි 10..
එහෙම නම් ඔබේ යාලුවා යෙහෙළිය එක්ක පන්තියට සහබාගි වී මේ අත්දැකීම විදගන්න ආරාධනා ??
Wint skill academy Pvt Ltd Pannipitiye
Veryfied Seller

Colombo

0784400700
Click and contact seller
Chat Now
42
0784400700
Click and contact seller

Similar Ads