Search
 

ඔබේ නිවස ව්‍යාපාරික ස්ථානය කරදරයක් නැතුව smart එකේ clean කරගන්න..

Posted on 11-May 11:31:am, Seeduwa , Gampaha

Negotiable

By RS Expert Cleaning Service
Specification
Type: Hotel
Description
දියුණවෙන්න නම්,සතුටින් හිත නිදහසේ ඉන්න නම් ඔබ දවසේ වැඩි කාලයක් ගතකරන තැන ලස්සනට පිරිසිදුවට තියෙන එක බොහෝ වැදගත්.
ඔබේ නිවස,ව්‍යාපාරික ස්ථානය,කාර්‍යාලය
පූර්ණ ආයතනික අධීක්ෂණය යටතේ,නවීන තාක්ශණය ඇසුරෙන්, පලපුරුදු කාර්‍යමණ්ඩලයක් සමගින් විශ්වාසයෙන් යුතුව අවම මිලගනන් යටතේ පිරිසිදුකරගන්න.

ශ්‍රීලංකාවේ පිරිසිදුකිරීමේ ක්ශේත්‍රයේ ප්‍රමුඛතම නාමය
RS Expert Cleaning Service
සමග අලුත් පෙනුමක් ලබාගන්න.

* නිවාස,හෝටල්,කාර්‍යාල ඇතුලු ගෙවතු පිරිසිදු කිරීම.
*Carpet,Sofa,Mattress පිරිසිදු කිරීම,Shampoo කිරීම.
*සියලුම එලිමහන් පවිත්‍රකිරීමේ කටයුතු සහ වතු අලංකරණය.
*කුණු ඉවත්කිරීම.
*නාන කාමර පිරිසිදු කිරීම.
*ටයිල්,වීදුරු පිරිසිදුකිරීම.
*බිම පිරිසිදුකිරීම,වැක්ස් කිරීම සහ සීලර් කිරීම.

ඇතුලු සියලුදේ අපෙන්.
අදම කතාකරන්න- 070 118 19 94/0775274396
RS Expert Cleaning Service
Veryfied Seller

Gampaha

0701181994
Click and contact seller
Chat Now
233
0701181994
Click and contact seller