Search
 

Body care

Posted on 30-May 07:58:am, Battaramulla , Colombo

Rs 4,715

By Shakila Lakmali
Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Not Available
Description
පිළිකාව නිසා දිනකට මෙරට 40කට ආසන්න පිරිසක් මිය යන බව ඔබ දන්නවාද?
අප කන බොන කෑම බීම නිසා අප අද මෙවැනි තත්ත්වයකට පත්ව ඇත.

මේ වනවිට ලෝකයේ පිළිකාව නැසීමට විවිධ පර්යේෂණ මගින් එන්නත් සොයාගෙන ඇති නමුත් ඒ තුළින් ඔබ අප නිට්ටාවට සුව වීමක් සිදු නොවන බව අප කවුරුත් දනිමු.

ඔබ ගැනඩෝමා ලුසිඩම් නැමැති හතු විශේෂය ගැන අසා තිබේද ? නැතිනම් දැන්ම Google කර සොයා බලන්න.ගැනඩෝමා යනු ඈත අතීතයේ සිට චීනයේ රජවරු පවා ආහාරයට ගත් විශාල ඖෂධීය ගුණයංගෙන් හෙබි හතු විශේෂයකි .වර්තමානයේ ද ඔබ චීනයට ගියහොත් එහි අවන්හල් වල මෙය ආහාරයට ගනු දැක ගත හැක.

ගැනඩෝමා මගින් පිළිකාවට තිත තබන්නේ කෙසේද ?

ගැනඩෝමා යනු දැඩි ලෙසෙ හිරු එළිය අවශ්‍ය හතු විශේෂයකි.එම නිසා මෙහි විටමින් D බහුලව ගබඩා වී ඇත..ඔබ දන්නවාද ?අප ශරීරයේ පිළිකා සෛල ශරීරයේ දැඩි අදුරු ස්ථාන වල වර්ධනය වීමට කැමති බව? එනම් ආලෝකය ඇති විට පිළිකාවට වර්ධනය විය නොහැක .ඒ අනුව විටමින් D දැඩිව අඩංගු ගැනඩෝමා හතු අප ආහාරයට ගත් විට එය විසින් අප ශරීරයේ අදුරේ සැගවී ඇති පිළිකා සෛල විනාශ කර දමයි.මෙසේ ඔබට අපට අපේ ආදරණීයයන් ආරක්ෂා කර ගැනීමට Apexaura අප ආයතනය විසින්
මෙම ගැනඩෝමා චීනයෙන් ආනයනය කර අප සැමට ආහාරයට ගත හැකි පරිදි ආහාර අතිරේකයක් ලෙස capsules 90කින් සමන්විත bottle එකකින් ඔබ වෙත ලබා දී ඇත.

වැඩි දුර විස්තර සදහා 0764510733 සමග සම්බන්ධ වන්න
Shakila Lakmali
Veryfied Seller

Colombo

0764510733
Click and contact seller
Chat Now
157
0764510733
Click and contact seller

Similar Ads