Search
 

House for sale

Posted on 25-Sep 03:45:am, Udugampola , Gampaha

Rs 50

By Saroja
Specification
Land Size: 15 perch
ESS: 1
Bath Room: 1
Bed Room: 3
Size: 15
Description
*ලක්ශ 50
*අස්ගිරි වල්පොල (මිඩ්ලන් වත්ත)
*පර්චස් 15කින් සමග නිවාසයක්
*කාමර 3යි ,නාන කාමරය,කෑම කාමරය,සාලය සහ කුස්සිය
*සින්නක්කර ඔප්පු
*ජලය සහ විදුලිය ඇත
*ගම්පහ නගරයට විනාඩි 15

අඹ, කොස්, පොල්, ඇඹරැල්ලා, අලිගැටපේර, වෙරළු, අනෝදා, කෙසෙල්,තැඹිලි, පුවක් සහා සියඹලා ද ඇත



?සම්පුර්ණ විස්තර පහතින්

?මෙම නිවස ගම්පහට නගරයට ඉතාමාත් ආසන්නවේ
ගම්පහ නගරයට විනඩි 15කින් යාමට හැකියාව ඇත අසල තව නිවාස ඇත.
ස්වාභාවික විපත් කිසිවක් නොමැත.
මෙවැනි නිවාස ඉක්මනින් අලෙවි වන බැවින් ඔබත් ප්‍රමාද නොවී ඉක්මන් වන්න.පැමින පරීක්ශාවෙන් පසු අයිතිකරු සමග මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමනයි

දුරකථන අංකය - 077 998 3180 ?
Saroja
Veryfied Seller

Gampaha

0779983180
Click and contact seller
Chat Now
119
0779983180
Click and contact seller