Search
 

Land for sale

Posted on 04-Oct 11:40:am, Wattegama, Kandy

Negotiable

By Lahiru
Specification
Type: Other
Land Size: 40perch
Description
වත්තේගම පිටියේගෙදර නගර සභා සීමාවට අයත් අලංකාර නිස්කලංක පරිසරයකින් යුතු පර්චස් 40 වපසරියකින් යුතු ගොඩ කරන ලද තැනිතලා ඉඩමකි..

වීථී රේඛා සහතික /වරිපනම් අංක සහිත මහජන බැංකුවෙන් ණය පහසුකම් අනුමත කර ඇත.

ජලය,විදුලිය ,අඩි දහයක පාර සහිත වත්තේගම මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 800 පමණි .

පර්චස් 1ක් 75 000කි..
(මිල ගණන් සාකච්ඡා කල හැක)
වැඩි විස්තර සදහා 0755291308/0716634866 Whatapp අමතන්න ..?️?️?️
Lahiru
Veryfied Seller

Kandy

0755291308
Click and contact seller
Chat Now
63
0755291308
Click and contact seller