Search
 

Building for sale

Posted on 07-Oct 06:41:am, Kandy , Kandy

Negotiable

By Anurudda
Specification
Land Size: 15.62perch
ESS: 1
Bath Room: 1
Bed Room: 1
Size: 15.62
Description
මහනුවර කුරුණෑගල ප්‍රදාන මාර්ගයේ හැදෙනිය මචං බාර් එක ආසන්නයේ කොළඹ නුවර අදිවෙගි මාර්ගයේ නව නගර ව්‍යපෘතිය ඉදිරිපිට ඇති ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිනිමට සින්නක්කර නිරවුල් ඔප්පු පර් 15.62......ලක්ෂ 275 මිලගනන් සාකච්ඡා කල හැක...කඩ කාමර වෙන් කරලා නැ තනි හොල් එක්ක් තියෙන්නේ 32x20.....වාහන නැවැත්වීමට මිදුල 45x20......නලජලය විදුලිය ඇත........ඉහල මාලය කාමර 1, කුස්සි 1, වැඩනිම නොකල නාන කාමර 1 ,දැනට සාදා ඇත අලුතින් ඉදිකල ගොඩනැගිල්ලක් සම්පූර්ණ ඉවර කර නැත...0788333883
Anurudda
Veryfied Seller

Kandy

0788333883
Click and contact seller
Chat Now
48
0788333883
Click and contact seller