Search
 

House for sale

Posted on 11-Oct 08:21:am, Gepallawa, Kurunegala

Negotiable

By Eranda
Specification
Land Size: 23.5perch
ESS: 1
Bath Room: 1
Bed Room: 2
Size: 23.5perch
Description
කුරුණෑගල මීගමු පාරේ ගෙපල්ලව. පර්චස් 23.5. අඩක් නිමකල නවීන නිවාස. විශාල නිදන කාමර 2 යි, කාමර සාලයයි කුස්සියයි Bathroom 1 යි Car Park එකකයි, කුරුණෑගල නගරයට 5 Km. කුරුණෑගල ජනප්‍රිය පාසල් වලට විනාඩි 10 ක දුරින්. කොළඹ පාරට සහ දම්බොක්ක අධිවෙගී පිවිසුමට 3 Km. නිවාස සමග වෙනම අංග සම්පුර්ණ වයරින් කරන ලද කඩ කාමරයක්ද සමග. දැකුම්කලු පරිසරය සමග රංජනගම වැව ඉරිදීපිට නිවස. වැදගත් රැකියා වල නිරත වන අසල්වැසියන්.
විදේශ ගතවන බැවින් ඉක්මනින් විකිණීමට. ලක්ෂ 75.
0772833428
Eranda
Veryfied Seller

Kurunegala

0772833428
Click and contact seller
Chat Now
30
0772833428
Click and contact seller