Search
 

Land for sale

Posted on 16-Oct 10:42:am, Ellawala , Ratnapura

Negotiable

By Mauri
Specification
Type: Other
Land Size: 7 perch
Description
ලිපිනය-, එල්ලාවල, ඇහැළියගොඩ.

ඉඩමේ ප්‍රමාණය- අක්කර 1 රූට් 1 පර්චස් 7

පොල් ගස් 50 ක්, තැඹිලි ගස් 5 ක්, වෙනත් වගාවන් ඇත.
ඉඩම වටා කම්බි දැල් ගසා ගේට්ටු දමා ඇත.
කොම්පෝස්ට් ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි.
ගොඩනැගිලි කිහිපයක් ඇත.
ළිඳ, වැසිකිළිය බැද ඇත.
ගෙපොල කපා ඇති තැනිතලා ඉඩමකි.
ළිං වතුර හා විදුලිය ඇත.
ඉඩමට යාමට පාරක් ඇත.

ප්‍රධාන පාරට 50m
ඇහැළියගොඩ නගරයට 4km

මිල රු. 16,000,000
වැඩි විස්තර සදහා විමසන්න

0707007663
Mauri
Veryfied Seller

Ratnapura

0707007663
Click and contact seller
Chat Now
29
0707007663
Click and contact seller