Search
 

Land and house for sale

Posted on 17-Oct 10:38:am, Kalutara , Kaluthara

Negotiable

By Dilshan
Specification
Type: Other
Land Size: 72 perch
Description
කළුතර නාගොඩ ප්‍රදේශයෙන් නිවසක් සහ ඉඩමක් විකිණීමට ඇත

ඉඩම - පර්චස් 72

නිවස - නිදන කාමර 3 ක්, මුළුතැන්ගෙයක්, දැව යොදන ලද ඉඩකඩ සහිත විසිත්ත කාමරයක්, නානකාමර 1ක් සහ සේවක නානකාමර 1.
ජලය, විදුලිය, දුරකථන

සශ්‍රීක හරිත පරිසරයකින් වට වූ කඳු මුදුනක පිහිටි මනරම් ඉඩමකි... ඉතා සන්සුන් හා සෞම්‍ය සාමකාමී පරිසරයක ජීවත් වීමට බලාපොරොත්තු වන අයට ඉතා යෝග්‍ය ස්ථානයකි... හෝටලය / නිවාඩු නිකේතනයකටද සුදුසු ස්ථානයකි.

කළුතර නගරයට විනාඩි 15 යි
දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩන්ගොඩ අන්තර් හුවමාරුව මිනිත්තු 15
කළුතර ශික්ෂණ රෝහලට විනාඩි 5යි
කළුතර ළමා රෝහල විනාඩි 5යි

හදිසි විකිණීම හේතුවෙන් මිල - ලක්ශ 240(මිල ගනන් සාකච්ඡා කරගත හැක.)

අමතන්න -0711432666
Dilshan
Veryfied Seller

Kaluthara

0711432666
Click and contact seller
Chat Now
19
0711432666
Click and contact seller