Search
 

Land for sale

Posted on 19-Oct 10:54:am, Gonapola, Kaluthara

Negotiable

By Lakshitha perera
Specification
Type: Other
Land Size: 30 perch
Description
ගෝනපල, වීදියගොඩින් අගනා පර්චස් 30ක ඉඩමක්.

ගෝනපල හන්දියට (හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට) කි.මි 1.5
වීදියගොඩ හන්දියට මී.700
කහතුඩුව අධිවේගී හුවමාරුවට කි.මී 4
ගැලනිගම අධිවේගී හුවමාරුවට කි.මී 4

අඩි 12 පාර සහිත හතරැස් ඉඩම, සම්පූර්ණයෙන් වැට ගසා ඇත. අනුමත නිරවුල් ඔප්පුවකි. නිස්කලංක පරිසරයකි.
මුදල් හදිස්සියකට සාදාරන මුදලකට විකිණීමට

පර්චස් 15 බැගින් හෝ මිලදී ගත හැක

පර්චසය 175000 යි.
බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ඇත.
අමතන්න.0715806734
0775566734
Lakshitha perera
Veryfied Seller

Kaluthara

0715806734
Click and contact seller
Chat Now
24
0715806734
Click and contact seller