Search
 

House and resturant for sale

Posted on 20-Oct 02:37:am, Kaluwella, Galle

Negotiable

By Ruwan
Specification
Land Size: 8.5
ESS: 1
Bath Room: 2
Bed Room: 4
Size: 8.5
Description
? ගාල්ල නගරයෙන්ම සුපිරියක් හොයන ඔබටයි........

✅ ගාල්ල නගරයේ දැනටමත් අවන්හලක් පවත්වාගෙව යයි. කැමති නම්, අවන්හලේ සියලුම උපකරණ සමග දෙනු ලැබේ. නැතිවද මිලදි ගන්න පුලුවන්.... ව්‍යාපාරික ඉඩමකි. විලා එකක් සදහා ඉතාමත් සුදුසු ස්ථානයකි.

✅ p 8.5 අංගසම්පූර්ණ නිවසකි

✅ ප්‍රධාන පාසල්
ඇලවිෂියස් විද්‍යාලය 50m, කොන්වන්ට් 50m, සවුත්ලන්ඩි 1km , මහින්ද 1.5km
ගාල්ල සයන්ස් සෙන්ටර් 10 m, සිපාරා, සිප්රෝ 30 m
සුපිරි වෙළඳ සැල් විනාඩි 05, පෞද්ගලික රෝහල්, පාමසි විනාඩි 05 දුර,
දුම්රිය ස්ථානය, බස් ස්ටැන්ඩ් එකට විනාඩි 05

කාමර 4
බාත්රුම් 2
වට තාප්ප
දෙමහල් කඩ කාමර 2
වාහන 2 පාර්ක්
CCTV camara
සින්නක්කර ඔප්පු
අඩි 15 වැඩි පුලුල් මාවත
කරන්න පුලුවන්

✅ ගාල්ල නගරයට 200m
(නිවස ඉඩම බැලිමෙන් පසු මිලගනන් සංශෝධනය කරගත හැක)

☎️0761985636
☎️ 0766771643
Ruwan
Veryfied Seller

Galle

0761985636
Click and contact seller
Chat Now
22
0761985636
Click and contact seller