Search
 

House for sale

Posted on 20-Oct 06:50:am, Matara , Matara

Negotiable

By Chamara
Specification
Land Size: 5
ESS: 1
Bath Room: 2
Bed Room: 5
Size: 5 perch
Description
මාතර දිස්ත්‍රික්කය

මැද්දවත්ත

මාතර දිස්ත්‍රික්කයේ මාතර නගර සභා සිමාවේ දෙමහල් නිවසක් විකිණීමට ඇත (දෙවන මහල අර්ධ වශයෙන් නිමකර ඇත)

*මාතර ප්‍රධාන බස් නැවතුමේ සිට 1.5km

*කාමර 5

*නාන කාමර 2

*සාලය

*වෑන් රථයක් නැවත්වීමට හැකි ගරාජ ඉඩකඩ

*නිරවුල් ඔප්පු

*රුහුණු විශ්වවිදයාලයට විනාඩි 5න් ලගා වීමට පුලුවන්

*මාතර කාර්මික විද්‍යාලයට 200m

*සුපිරි වෙළඳ සංකීර්ණ අතේ දුරින් (Keels Super 200m)

*මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයට විනාඩි 5න් ලගා විය හැකිය

*නල ජලය සහ විදුලිය

*20 අඩි මාර්ගය

*විශ්ව විද්‍යාල සිසුන් සඳහා බදු දීමට හැකිය

*විදෙස් ගතවීම සඳහා මුදල් හදිස්සියකට විකුණනු ලැබේ

* (පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්චා කල හැකිය)

අමතන්න.0719121270
Chamara
Veryfied Seller

Matara

0719121270
Click and contact seller
Chat Now
31
0719121270
Click and contact seller