Search
 

House for sale

Posted on 25-Nov 09:48:am, Bandaragama, Kaluthara

Negotiable

By Asantha
Specification
Land Size: 17
ESS: 1
Bath Room: 1
Bed Room: 3
Size:
Description
බණ්ඩාරගම නගරයේ පිහිටි නිවසක් විකිණීමට
ඉඩම පර්චස් 17
සාලය
මුළුතැන්ගෙය
නිදන කාමර 3
බාත්රූම් 1
ඉදිරිපස කඩ කාමරය
ඉස්තෝප්පුව
කෑම කාමරය
පිටත වැසිකිලිය
පිරිසිදු පානීය ළිං ජලය
විදුලිය
ස්ටොක් වතුර ටැංකිය
බණ්ඩාරගම පොලිසිය, ජල සම්පාදනය , ප්‍රාදේශීය සභාවට මිනිත්තු 2යි
බණ්ඩාරගම ඇවිදින මං තීරුවට 200m
බණ්ඩාරම කළුතර මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
හොරණ පානදුර මාර්ගයට මිනිත්තු 3යි
බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයට 500m
බණ්ඩාරගම රජයේ රෝහලට මිනිත්තු 2යි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට මිනිත්තු 3යි
ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට 50m
Price 300 lak
Contract.0774549424
Asantha
Veryfied Seller

Kaluthara

0774549424
Click and contact seller
Chat Now
83
0774549424
Click and contact seller