Search
 

Land for sale

Posted on 28-Nov 02:33:am, Kiribathgoda, Gampaha

Negotiable

By Leshani
Specification
Type: Other
Land Size: 21.4
Description
කිරිබත්ගොඩ නගරයට ආසන්නව ඉඩමක් විකිනීමට ඇත.
වැදගත් වටපිටාව
සින්නක්කර ඔප්පු
හතරැස් ඉඩම
ඉඩම වටා තාප්ප හා ගේට්ටුව
නුවර පාරට 800m
කිරිබත්ගොඩ නගරයට 800m
පර්චස් 21.4 ( perches 9 සහා 12.4 ලෙසද ලබා ගත හැක)
නල ජලය
විදුලිය
අඩි 20 මාර්ගයට මුහුණලා

සුපිරි වෙළදසැල් ,ජාතික පාසැල්,සියළුම බැංකු ,රෝහල්, සියලු සිද්ධස්ථාන හා දේවාස්ථාන කිලෝමීටරක් ඇතුළත ලගා වීමට හැක.
ජල ගැලීම්වලින් තොර සියල්ල සපිරි නේවාසික ප්‍රදේශයක්

පර්චසයක මිල: Rs.2,350,000


21.4p Luxury Land for Sale in Kiribathgoda Town
HIGHLY RESIDENTIAL AREA
Face to 20 Feet Road.
800m TO KANDY RD
800m TO KIRIBATHGODA TOWN
Perches 21.4 (Can be divide into two plots 9p , 12.4p)
Surround by boundary wall and Gate
Clear deed
ELECTRICITY
PIPE BORN WATER
Square Land
Less than 1 km to All supermarkets, Sunday fair, temple, church, mosque,Schools,Hospitals and banks.

Per perche: 2,350,000
Contract.0706324371
Leshani
Veryfied Seller

Gampaha

0706324371
Click and contact seller
Chat Now
23
0706324371
Click and contact seller