Search
 

House for sale

Posted on 16-Dec 01:16:am, Gunnepana, Kandy

Negotiable

By Krishan
Specification
Land Size:
ESS:
Bath Room:
Bed Room:
Size:
Description
මහනුවර නගරයට 10 Km දුරින් පිහිටා ඇති අංග සම්පූර්ණ නිස්කලංක පරිසරයක පිහිටා ඇති නිවස විකිනීමට, මහනුවර දිගන ප්‍රාධාන බස් මාර්ගයට 200m, නිවස සමග පර්චස් 33 ක සාදික්කා, පොල් ආදිය වගා කල හරිතාගාරය සහ පැති හතරම ආවරණය වූ තාප්ප ගැසූ ඉඩම, නිවසට අඩි 12 පිවිසුම් මාර්ගය.
සාලය
කෑම කාමරය
කාමර 3 ( One room with attached bathroom)
ඇතුලත මුළුතැන්ගෙය
ඇතුලත නාන කාමර 2 (With hot water showers)
බාහිරින් පිහිටි මුළුතැන්ගෙය
බාහිරින් පිහිටි නාන කාමරය සහ සේවක වැසිකිළිය
නිරවුල් සින්නක්කර ඔප්පු
නල ජලය/තෙකලා විදුලිය
6000L ස්ටොක් ටැංකි
රෝලර් ගේට්ටුව
අපජලය බැහැර කිරීමට භූගත ටැංකි පද්දතිය
සුපිරි වෙළදසැල්, රෝහල්, පාසල් සදහා පහසු ප්‍රවේශය.
මිල ලක්ෂ 190 (IVSL තක්සේරු වාර්තාව ඇත).
නිවස පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කල හැක.
Contract.0770282372
Krishan
Veryfied Seller

Kandy

0770282372
Click and contact seller
Chat Now
29
0770282372
Click and contact seller