Search
 

House for sale

Posted on 25-Dec 10:24:am, Alutgama , Kaluthara

Negotiable

By Unknown
Specification
Land Size: 80
ESS: 1
Bath Room:
Bed Room: 5
Size:
Description
කළුතර දිස්ත්‍රික්කයේ
අලුත්ගම රන්තොටුවිල ප්‍රධාන
මාර්ගයට මුහුන ලා කුඩා කදු ගැටයක ඉතා දර්ශනීය වටපිටාවක පිහිටා ඇති නවීන දෙමහල් නිවස විකිණීමට. මනස්කාන්ත නිදහස් නිරවුල් පරිසරයකි. නිවස හැර ඉතිරි කොටසේ කුරුදු සහ විවිධ ශාක සිටුවා ඇත.
කාමර 5 සහිත වේ. පිටතින් දර කුස්සිය සහිත වර්ග අඩි 800ක පමන වෙනම ඉඩ සහිත කොටසක් සාදා ඇත. ඉඩම පර්චස් 80. බෙන්තර ගග ට විනාඩි 2 ඇවිද යන දුර. රු මිලියන 34. මිල ගනන් සාකච්ඡා කල හැකිය.
0711524436
Unknown
Veryfied Seller

Kaluthara

0711524436
Click and contact seller
Chat Now
122
0711524436
Click and contact seller