Search
 

House for sale

Posted on 26-Dec 06:51:am, Walpola (WP) , Gampaha

Negotiable

By Thushara
Specification
Land Size: 10
ESS: 1
Bath Room: 2
Bed Room: 5
Size: 3500
Description
නිවසක් විකිණීමට ඇත,මුල්ලේරියාව නව නගරය, වල්පොල

ප්‍රදේශය - මුල්ලේරියාව නව
නගරය(අංගොඩ), වල්පොල
කඩුවෙල නගරසභා සීමාව
වැලිකඩ පොලිස් වසම
නිදන කාමර - 5
නාන කාමර - 2
ඉඩමේ ප්‍රමාණය - පර්චස් 10 යි
නිවසේ ප්‍රමාණය (වර්ග අඩි) -
3500

වැඩි විස්තර


පහළ තට්ටුව සම්පුර්ණයෙන්ම වැඩ අවසන් කර ඇත (සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත)
වෙනම සේවක කාමරය තිබේ
නිදන කාමර සමග නාන කාමර
පිරිසිදු ඔප්පු
විදුලිය / ජලය සහ දුරකථන පහසුකම්
වල්පොල හන්දියට කි.මී. 1කි
තලංගම කොසවත්ත හන්දියට කි.මී. 2කි
ෆුඩ් සිටි, ආර්පිකෝ, බස් නැවතුම්පොළ, රෝහල්, පන්සල්, පල්ලි, පාසල ආදිය ආසන්නයේ පිහිටා ඇත ( සියළු පහසුකම් අතලග )
ගෝතම තපෝවනයට මිනිත්තු 5කි
කැලණිය රාජමහවිහාරය පන්සලට මිනිත්තු 15කි
රාජගිරිය නගරයට මිනිත්තු 10යි
කඩුවෙල නගරයට මිනිත්තු 15යි
මාලබේ නගරයට මිනිත්තු 10යි
අඹතලේ අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 10යි
ඉදිවෙමින් පවතින පුළුල් මාර්ග පද්ධති
වගා කරනු ලබන වෙල් යායකට යාබදව
සන්සුන් හා සාමකාමී ප්‍රදේශයකි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
පොල් ගස් 2 ක්, තැඹිලි ගසක් , අඹ , ජම්බු , කටු අනෝදා ගස් ඉඩමේ ඇත.
අමතන්න.0716940698
Thushara
Veryfied Seller

Gampaha

0716940698
Click and contact seller
Chat Now
155
0716940698
Click and contact seller