Search
 

Land for sale

Posted on 06-Feb 06:53:am, Homagama, Colombo

Negotiable

By Unknown
Specification
Type: Other
Land Size: 8
Description

කොළඹ දිස්ත්‍රික්කයේ,හෝමාගම ප්‍රදේශයේ ලස්සන වෙල් යායකට හා පිරිසිදු ඇළකට මායිම්ව නිදහස් මනරම් පරිසරයක පිහිටා ඇති පර්චස් අටක් විකිණීමට තිබේ.මුදල් හදිසියක් බැවින් ඉක්මනින් විකුණාගැනීමට අවශ්‍යව ඇත. පර්චසයම රු.450000 යි. අනුමත කරන ලද සැලැස්සම(ප්ලෑන් එක) අවශ්‍යනම් බැංකුණයක් ලබා ගන්න පුලුවන්. නගරෙන් ඇත් නොවී නිදහස් පරිසරයකට කැමති කෙනෙක් සදහා හෝ Nsbm හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ආසන්නව පිහිටා තිබීම නිසා නවාතැන් (හොස්ටල්) එකක් සදහා වඩාත් ගැලපේ. අඩි 15ක ඉඩමෙන් අවසන් වන කොන්ක්‍රීට් පාර ළිං හා නළ ජලය ෆයිබර් අන්තර්ජාල සැපයුම් යනආදී සියලු පහසුකම් වලින් යුක්ත වේ. මීට අමතරව පොල් ගම්බිරිස් දෙල් බුලත් ආදී කෘෂි බෝග මේ වන විට ඉඩමේ සිටවා ඇත.
අමතන්න.0743106769
0776194817
0767993489
Unknown
Veryfied Seller

Colombo

0743106769
Click and contact seller
Chat Now
6
0743106769
Click and contact seller