Search
 

House for sale

Posted on 08-Feb 11:10:am, Galkulama , Anuradhapura

Negotiable

By Ajitha
Specification
Land Size: 15
ESS: 1
Bath Room: 2
Bed Room: 2
Size:
Description
අනුරාධපුර, ගල්කුලම-"ශ්‍රි විභූතිගම" පිහිටි නිවසක් ඉක්මනින් විකිනීමට.
ඉඩම පර්චස් 15යි,
නිවස සාලය, නිදන කාමර 2ක්, මුලුතැන්ගෙය, නාන කාමර දෙකක් සහිතව ඉදිකර ඇත,
සාලය සහ එක් නාන කාමරයක් ටයිල් කරඇත. (කාමර සහ මුළුතැන්ගෙය සිමෙන්ති පොලව)
සාලය වහල ෆිනිශින් වහල,
ඉඩම වටා කොන්ක්‍රීට් බීම් දමා ඒ මත දැල් වැට ගසා ගේට්ටු දමා නිම කර ඇත.
නල ජලය සහ විදුලිය ලබාගෙන ඇත....
ගල්කුලම-අනුරාධපුර ප්‍රධාන පාරට දුර මීටර 600යි.
අනුරාධපුර නගරයට කිමි 12යි.
මිල ලක්ෂ 31යි.

නිවසේ පිහිටීම......
https://maps.app.goo.gl/9xUPVDkWVTZt7q4z8

දු ක අංක
0774458881
Ajitha
Veryfied Seller

Anuradhapura

0774458881
Click and contact seller
Chat Now
87
0774458881
Click and contact seller