Search
 

SRI LANKA INSURANCE

Posted on 12-Feb 02:11:am, Colombo 01, Colombo

Negotiable

By sameera Pushpa kumara
Specification
Type: Hotel
Description
●ඔබගේ සේවා ස්ථානයෙන් ලබා දී ඇති සෞඛ්‍ය ආවරණය ඔබට ප්‍රමානවත්ද?

●පවතින මිල ගණන් යටතේ ලක්ෂ දෙක තුනක සෞඛ්‍ය ආවරණයක් ඔබට හා පවුලටම ඇති ද?

●දැනට ඇති අවම ගාස්තු සහිත රෝහල් වලත් දින දෙක තුනකටත් ලක්ෂ දෙක තුනක් වියදම් යන බව ඔබ දැනුවත් ද?

●පවතින සෞඛ්‍ය අර්බුදයට එකම පිළිතුර.........?

●ජීවිත රක්ෂණයක් හා වෛද්‍ය රක්ෂණයක් මේ මොහොතේ ඔබට වැදගත් වන්නේ ඇයි????

1.මේ වගේ Cash tight වෙලාවක, කරදරයකදී ඔබට Cash දෙන්නෙ කව්ද ??

2. මේ වෙලාවේ හදිස්සියේ එක්තැන් උනොත් කව්ද උදව්වට එන්නෙ ? කව්රුත් උදව්වට එන්නෙ නැහැ.Life Insurance එක විතරයි උදව්වට එන්නෙ.?

3.ලොකු මුදලක් අවශයවන රෝහල්ගත වීමක් උනොත් කව්ද උදව්වට එන්නෙ.කව්රුත් උදව්වට එන්නෙ නැහැ.නමුත් Health insurance එක උදව්වට එනවා.?

4.Life insurance එකෙන් claim එකක් ගත්තොත් අපි life insurance company එකට මුකුත් ගෙවන්න ඕනෑ නැහැ.?

5.නමුත් ඔබ Hospital bill එක Credit card එකෙන් නැත්තම් ණයට අරගෙන ගෙව්වොත් මොකද වෙන්නෙ ? ඔබට සිද්ද වෙනවා ඒ ණය ගෙවන්න.??

6. දරුවා වෙනුවෙන් දරුවගෙ උසස් අධයාපනය වෙනුවෙන් , ඉතුරු කරන ලද මුදල් ,FD එකෙන් Hospital bill එක ගෙව්වොත් දරුවගෙ Education එකට ඔබ මොනවද වියදම් කරන්නෙ????

7.ඔබ විශ්‍රාමය වෙනුවෙන් ඉතුරු කරන ලද මුදල් ,FD එක Hospital bill එක ගෙවන්න වියදම් කලොත්,ඔබ කොහොමද විශ්‍රාම දිවිය ගත කරන්නෙ ????

ඔබට මේ සදහා විසදුමක් SRILANKA INSURANCE මගින් ලබා දී ඇත.???

▶️ රු ලක්ෂ 10 ක වෛද්‍ය රක්ෂණ Card පතක්.??


▶️ දෛනික රෝහල් ගාස්තු රුපියල් 10,000 ක් ( රජයේ හා පෞද්ගලික රෝහල් )??

ඔබ නොදන්නා කාරණයනම් ඔබගේ පවුලට දියහැකි විශාලතම ASSET එක ( වත්කම ) ජීවිත රක්ෂණයයි. ?

ඔබත් අදම ඔබගේ ආදරණීයන් වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන් SRILANKA INSURANCE ජීවිත රක්ෂණයක ආයෝජනය කරන්න.☝️☝️☝️

මේ සදහා මට ඔබට සහයවිය හැක.???

Sameera Pushpa Kumara
Financial Consultant
Insurance Master - ITM
Mobile : 0777302137
sameera Pushpa kumara
Veryfied Seller

Colombo

0777302137
Click and contact seller
Chat Now
493
0777302137
Click and contact seller