Specification
Type: Grooming/Body Care
Delivery: Delivery Available
Description
Gumi Harbal Hemorrhoid Cream
Benefits - අර්ශස් වේදනාව, ගුදමාර්ගයේ ඇතිවන කැසීම, දැවිල්ල ගතිය, ඉදිමීම හා රුධිර වහනය,අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා නිට්ටාවටම
සුව කරන ආයුර්වේද නිශ්පාදනයකි.
Ingredient - සෙනෙහෙ කොළ, තිරස්ස වාලු, අරලු, සතකුප්ප, තිප්පිලි, වියලි ඉගුරු, සුදු ලූණු, බෙලි මුල්.
How to use - අර්ශස් වේදනාව ඇතිවූ විට අදාළ ප්‍රදේශය හොදින් පිරිසිදු කර පිසදැමීමකින් පසු බලපෑමට ලක් වූ ප්‍රදේශයේ දවසට දෙවතාවක් ආලේප කරන්න.
25g cream Rs 2190.00
Benefits - අර්ශස් වේදනාව, ගුදමාර්ගයේ ඇතිවන කැසීම, දැවිල්ල ගතිය, ඉදිමීම හා රුධිර වහනය,අර්ශස් ගෙඩි නිසා ඇතිවන අපහසුතා නිට්ටාවටම සුව කරන ආයුර්වේද නිශ්පාදනයකි.
Ingredient - සෙනෙහෙ කොළ, තිරස්ස වාලු, අරලු, සතකුප්ප, තිප්පිලි, වියලි ඉගුරු, සුදු ලූණු,බෙලි මුල්.
How to use - දිනපතා උදේ සහ රාත්‍රියට පෙති එක බැගින් පානය කරන්න.
Package Include - 50 Capsules
Price .2160.00
Cash on delivery Available
Delivery charges 350.00
ඇනවුම් කිරීමට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න